24.5 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද අනුරාධපුරයට විශේෂ දුම්රියක්

අද අනුරාධපුරයට විශේෂ දුම්රියක්

අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අද (22) දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.