27.2 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේවාසිකාගාරය තුළ සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

නේවාසිකාගාරය තුළ සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙක් අද අලුයම විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘතශරීරය බලංගොඩ මූලික රෝහලේ තබා ඇත.