30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැසිනෝ වාර්ෂික බද්ද කෝටි 50ක් දක්වා ඉහළට

කැසිනෝ වාර්ෂික බද්ද කෝටි 50ක් දක්වා ඉහළට

කැසිනෝ ව්‍යාපාරය සඳහා වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට පසුගිය අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද 150%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.