― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් ගෙඩිය ඇතුළෙන් අල්පෙනෙති තුනක් හමුවෙයි!

පාන් ගෙඩිය ඇතුළෙන් අල්පෙනෙති තුනක් හමුවෙයි!

යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ වෙළඳසැලකින් අලෙවි කළ රෝස් පාන් එකක තිබී අල්පෙනෙති තුනක් හමු වී තිබේ.

එය තම දරුවන්ට කෑම පිණිස කපන ලද අවස්ථාවේදී මෙය දැක ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.