27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සාව වැඩි වෙයි

දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සාව වැඩි වෙයි

මේ දිනවල දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වැසි සහිත කාලගුණය සහ සීතල රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවත් උණ, කැස්ස, වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස වෛද්‍යවරයා මවුපියන්ගෙන් ඉල්ලයි.