27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් රාමනායක ඇමරිකාවට

රන්ජන් රාමනායක ඇමරිකාවට

රන්ජන් රාමනායක අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව අද (29) අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර එරට සිට ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

පෙරේදා රාත්‍රියේදී රන්ජන් රාමනායක අමෙරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියද ඔහු ආපසු හරවා එවීමට කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් පියවර ගත්තේය. ඒ ඔහුට පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙනි.