30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆයිසර් මාත්‍රා මිලියන 07ක් අද කල්ඉකුත් වෙයි

ෆයිසර් මාත්‍රා මිලියන 07ක් අද කල්ඉකුත් වෙයි

ෆයිසර් මාත්‍රා මිලියන 07ක තොගයක් අද (31) කල්ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනය තුළ වුවද පැමිණ අදාළ එන්නත ලබා ගත හැකි බව එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය. අද රාත්‍රී 12.00 ට ෆයිසර් එන්නත් තොගය කල්ඉකුත් වෙයි.

මේ වන විට මෙරට ජනතාවගෙන් 52%ක් පුර්ණ එන්නත්කරණයට ලක්වී ඇති අතර
සයිනෝෆාම් එන්නත් භාවිත කිරීමට මෙරට ජනතාවට තවමත් හැකිව පවතින බව විශේඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.