27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිදු දෙවන ස්ථානය දක්වා ඉහළට

වනිදු දෙවන ස්ථානය දක්වා ඉහළට

නවතම ජාත්‍යන්තර 20යි 20 ශ්‍රේණිගත කිරීමට අනුව වනිඳු හසරංග පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණ තිබේ.

ඊයේ (01) ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී කඩුලු 03ක් දවා ගැනීමත් සමඟ වනිදු හසරංග මෙලෙස ජාත්‍යන්තර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් 02 වන ස්ථානයට පැමිණ ඇත.