26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොසේ භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ, අනුව සුදු සීනි, දේශීය සැමන්, පාන්පිටි, හාල්මැස්සන් සහ රතු පරිප්පු මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.

සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 238ක් දක්වාත්, පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 279 ක් දක්වාත්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 ක් දක්වාත්, හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1300ක් දක්වාත්, රතු පරිප්පු රුපියල් 398ක් දක්වාත් මෙලෙස මිල අඩුකර තිබෙනවා.