28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරීන් ඇමති ධූරය අතහරී?

හරීන් ඇමති ධූරය අතහරී?

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ එළඹෙන අගෝස්තු මාසය වන විට තත්වය සලකා බලමින් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී කරු ජයසූරියගේ නායකත්වයෙන් ජාතික ව්‍යාපාරයට එක්වීමට සූදානමින් සිටින බවයි.

කරූ ජයසූරිය සහ වික්ටර් අයිවන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතා හොඳ සංකල්පයක් බව තමන් විශ්වාස කරන බවත් තමන්ට අවශ්‍ය වන්නේ තම දේශපාලන කටයුතු ඉවත්වී ඊට සම්බන්ධ වීමට බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.