24.5 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15 හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

15 හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවා ඊයේ (02) පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවයි.

ළිඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් තිබේ.