28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිමට වැටුණු රාජපක්ෂ යළි නැගිටියි

බිමට වැටුණු රාජපක්ෂ යළි නැගිටියි

තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව ලබන 06 වැනිදාට යෙදෙන ඔහුගේ ගුණානුස්මරණ දිනයේදී විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඉකුත් මැයි මාසයේ රට පුරා සිදු වූ කලහකාරී සිදුවීම් මාලාවේදී ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා දැමුණු අතර එම පිළිරුව ඊයේ (03) නැවත පෙර පැවති ස්ථානයේදීම සවි කර තිබේ.