27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පළමු වඳුරු උණ ආසාදිතයා හමුවෙයි

මෙරට පළමු වඳුරු උණ ආසාදිතයා හමුවෙයි

මෙරට පළමු වඳුරු උණ ආසාදිතයා හමුව ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මෙලෙස හඳුනාගෙන ඇති ආසාදිතයා පසුගිය පළමුවනදා ඩුබායි සිට දිවයිනට පැමිණි 20 හැවිරිදි තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහු වඳුරු උණ ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ. ඒ අනුව මෙම ආසාදිතයා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමටයි කටයුතුකර ඇත්තේ.