31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන දිනය ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන දිනය ප්‍රකාශයට

මෙම වසරේ පැවැත්වූ 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදා හෝ ඊට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත් වූ අතර, මේ වනවිටත් එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844ක දී පැවැත් වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 517,486ක් පෙනී සිටියා.