26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමක්

හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (08) පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර 2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් ලබන 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය විවාද ඊට පසු දින ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.