27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ – කත්මන්ඩු අගනුවර අද අලුයම රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ගැඹුරින් සිදුව ඇත.

මෑත කාලයේදී නේපාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ භූමිකම්පා හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වී ඇති අතර එවැනි ආපදා කළමණාකරණයට නේපාල රජය මැදිහත් විය යුතු බව බලධාරින් පෙන්වා දෙයි.