30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රියමාලිගේ ගනුදෙනු ගැන කියන්න සංගීතා CIDයට

ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන කියන්න සංගීතා CIDයට

රංගන ශිල්පිනී සංගීතා වීරරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා ඇය ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

ඒ මෙරට කෝටිපතියන්ගේ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙනි.