27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් ඇමති ධුරයට

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් ඇමති ධුරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගී වී පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත් කර තිබෙනවා.