25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් - එක් අයෙක් ජීවිතක්ෂයට

සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් 13 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගිය සිසුවාගේ දේහය මේ වන විට රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.