31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළ පරිගණක පද්ධතියේත් දෝෂයක්

ගුවන්තොටුපොළ පරිගණක පද්ධතියේත් දෝෂයක්

කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන හදිසියේ බිඳ වැටී තිබේ.

මේ හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ.