26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑතනෝල් ආනයන බද්ද යළි ඉහළට

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට

කොරෝනා වසංගත සමයේදී විෂබීජ නාශක නිෂ්පාදනය සඳහා පහත දැමූ එතනෝල් ආනයන බද්ද යළි පැවති තත්ත්වය දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

එමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

එමෙන්ම රා ලීටරයක් සඳහා රුපියල් 25ක්ව පැවති සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමටද තීරණය කර තිබේ.