30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගල් අඟුරු නැවක් දිවයිනට

තවත් ගල් අඟුරු නැවක් දිවයිනට

තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට පැමිණි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි පැවසීය.

මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් මෙම ගල්අඟුරු නෞකාව දකුණු අප්‍රිකාවේ සිට මෙරටට රැගෙන විත් ඇති අතර එම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම ඊයේ (10) ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට ගල්අඟුරු නෞකා 03 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි.