30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දැරියකට වද හිංසා කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

පාසල් දැරියකට වද හිංසා කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගුරුවරයා විසින් සිය දියණියට දිගින් දිගටම පහරදී ඇති බව එම දැරියගේ මව කළ පැමිණිල්ලක් අනුව ඊයේ (11) පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පහරකෑමට ලක්වූ දැරිය මේ වනවිට තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.