29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හදිසියේම කැබිනට් මණ්ඩලය කැඳවයි

ජනපති හදිසියේම කැබිනට් මණ්ඩලය කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මංගල අයවැයට අනුමැතිය ලබාගැනීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම විශේෂ අමාත්‍යමණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ.