27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඹුරට වැටී පහළොස් හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

කුඹුරට වැටී පහළොස් හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (16) පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය පවසනවා. ඒ කුඹුරු ලියැද්දකට වැටී ජලය පෙවි හුස්ම හිරවීම නිසා මෙම පාසල් සිසුවා මියගොස් තිබේ.

ඇහැටුවැව පාසලක ඉගනුම ලැබූ මෙම ශිෂ්‍යයා ඇහැටුවැව, අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතුර ලියැද්දකට ඇද වැටී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.