33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දට සෙත් පතා අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානයක්

මහින්දට සෙත් පතා අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානයක්

අදට (18) යෙදී ඇති මහින්ද රාජපක්ෂගේ 77 වැනි උපන්දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී කිරි අම්මා දානයක් සංවිධානය කර තිබිණි.

එම අවස්ථාවට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එකතු වූහ.