33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාරිය ගලවා පාසල් පැමිණි ගුරුවරියන්ට වැඩ වරදියි

සාරිය ගලවා පාසල් පැමිණි ගුරුවරියන්ට වැඩ වරදියි

ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) පාසල් වෙත පැමිණි ගුරුවරියන් පිළිබඳව ඉදිරියේ දී විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව වැඩබලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර සඳහන් කළා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඉදිරියේදී ඒ පිළිබඳව සිදුකෙරෙන සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.