25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයින් 10ක් සරණාගතයින් ලෙස තමිල්නාඩුවට

ශ්‍රී ලාංකිකයින් 10ක් සරණාගතයින් ලෙස තමිල්නාඩුවට

අද (23) උදෑසන තවත් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස තමිල්නාඩුවට ගොස් තිබෙනවා.

වව්නියාවේ සිට ළමුන් 3 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ මන්නාරමෙන් බෝට්ටුවකින් පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද (23) උදෑසන ධනුෂ්කොඩි අසළ මුකුන්දරායාර් ප්‍රදේශයට ළඟා වී තිබේ.

මේ පිළිබඳව තොරතුරක් ලද රාමේෂ්වරම් වෙරළබඩ පොලිසිය ඔවුන් බේරාගෙන පරීක්ෂණ පවත්වයි.