27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඝානාව මුදල් වෙනුවට රත්‍රංවලින් ඉන්ධන මිලට ගනියි

ඝානාව මුදල් වෙනුවට රත්‍රංවලින් ඉන්ධන මිලට ගනියි

ඝානාව විසින් ඉන්ධන මිලදී ගැනීමේදී මුදල් වෙනුවට රත්‍රංවලින් ගෙවීම් සිදු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝානා උපජනාධිපති මහමුදු බවුමියා පවසන්නේ පහත වැටෙන ඔවුන්ගේ ඩොලර් සංචිතය ඉතිරි කරගැනීමේ අරමුණින් ඔවුන් මෙම පියවර ගත් බවයි.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.6ක් දක්වා පහත වැටීම මෙම තීරණයට හේතු වී තිබේ.