27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතැන්නේ ඤාණානන්ද හිමියන් සහ ශෙහාන් නානායක්කාර විසින් රචිත දෙවරක් පෙරන ලද පිරිත්...

තැන්නේ ඤාණානන්ද හිමියන් සහ ශෙහාන් නානායක්කාර විසින් රචිත දෙවරක් පෙරන ලද පිරිත් පැන් සදහා දියතට එන්න

තැන්නේ ඤාණානන්ද හිමියන් සහ ශෙහාන් නානායක්කාර විසින් රචිත දෙවරක් පෙරන ලද පිරිත් පැන් කාව්‍ය සංග්‍රහය නොවැම්බර්26 සෙනසුරාදා සවස 3.00 ට දියත එළිමහන් රංගපීඨයේදී එලිදැක්වීමට නියමිතය.

දෙවරක් පෙරන ලද පිරිත් පැන් කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ සජීව විකාශය මාධ්‍යවේදියා ෆේස් බුක් පිටුව ඔස්සේ බලාපොරොත්තුවන්න