26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මිල පහත වැටීමේ ඉඩක්

සහල් මිල පහත වැටීමේ ඉඩක්

වී කිලෝවක මිල රුපියල් 24කින් පහත වැටී තිබේ.

ඒ අනුව ඊයේ (24) වී කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 101කටයි. මීට මාස එකහමාරකට පමණ පෙර මෝල් හිමියන් වී මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 125ක් වැනි මුදලකටයි.

මෝල් හිමියන් විසින් රුපියල් 8000කට මිලදී ගනු ලැබී වී මල්ලක් ඊයේ (24) වනවිට රුපියල් 6500කට අලෙවි වී තිබේ.

මෙම කන්නයේ අස්වනු නෙලීමේදී ගොවීන්ගෙන් වී මල්ලක් රුපියල් 4500 බැගින් මිලදී ගැනීමට තීරණය කර ඇත.