25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 500ක් මීයෝ කාලා

පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 500ක් මීයෝ කාලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 500ක් මීයන් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් ගංජා තොගයක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි උත්තර් ප්‍රදේශ් අධිකරණය නියෝග කර ඇති අතර එහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත්තේ සිය අත්අඩංගුවේ තිබූ ගංජා තොගයෙන් කිලෝග්‍රෑම් 500ක් මෙලෙස මීයන් කා දමා ඇති බවයි.

මෙලෙස මීයන් විසින් කා දැමූ ගංගා තොගයේ වටිනාකම ඩොලර් 78,000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

#The Times of India