― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ගින්නක්

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ගින්නක්

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක අද (25) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් එම මැදිරියට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අලුත්වැඩියා කරමින් තිබූ මෙම මැදිරියේ වැල්ඩින් කටයුත්තක් සිදුකරමින් තිබිය දී සුළඟ සමඟ ගිනිගෙන, ගින්න මැදිරිය තුළ සම්පුර්ණයෙන් ව්‍යාප්ත වී ඇති බවයි එහි නිලධාරියෙකු සඳහන් කළේ.