28.9 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk  වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.