28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු සිද්ධියට සම්බන්ධ අයෙක් මට්ටක්කුලියේදී ඝාතනය කෙරේ

පාස්කු සිද්ධියට සම්බන්ධ අයෙක් මට්ටක්කුලියේදී ඝාතනය කෙරේ

මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

38 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනය ලක් වූ පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.