28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් එද්දි ඩොලර් 400ක් ගෙව්වා

බැසිල් එද්දි ඩොලර් 400ක් ගෙව්වා

පසුගිය 20 වැනිදා බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර සියල්ල අසත්‍ය ඒවා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක්ද තේ පැන් සංග්‍රහය සඳහා මුදල්ද ගෙවා ඇති බවයි.

එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.