33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ හිඟය සති තුනෙන් විසඳනවා- සෞඛ්‍ය අමාත්‍යංශය

ඖෂධ හිඟය සති තුනෙන් විසඳනවා- සෞඛ්‍ය අමාත්‍යංශය

රට තුළ දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි සති දෙක තුන ඇතුළත අවසන් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම මාධ්‍ය හමුව අතරතුර අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්.චන්ද්‍රගුප්ත මහතා ඖෂධ හිඟයට හේතු කිහිපයක් පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුවේදී අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් නොමැති බව ඔහු තහවුරු කර ඇති අතර ඖෂධ හිඟය සති 3ක් ඇතුළත විසඳන බවටත් පොරොන්දු වී තිබේ.