31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණියේ භාණ්ඩ ගබඩාවක ගින්නක්

කැළණියේ භාණ්ඩ ගබඩාවක ගින්නක්

කැළණිය, වරාගොඩ, ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක අද (05) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබේ.

විදුලි උපකරණ ඇතුළු ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න නිවීම සඳහා පැය කීපයක සිට ගිනි නිවන හමුදාව දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන බවයි අප වාර්තාකරු පැවසීය.