27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපලාලි ගුවන්තොටුපොළේ කටයුතු 12 වැනිදා යළි ඇරඹේ

පලාලි ගුවන්තොටුපොළේ කටයුතු 12 වැනිදා යළි ඇරඹේ

යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු ලබන 12 වැනිදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වැනිදා විවෘත කළ අතර පසුගිය කාලයේදී කොවිඩ් 19 වසංගතය හේතුවෙන් යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.