27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දුනීසියාවේ විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම්

ඉන්දුනීසියාවේ විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම්

ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අද (06) සම්මත කරගත් පරිදි විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කර තිබේ.

ඒ අනුව මෙම නීතිය තවත් වසර තුනක් ඉදිරියට බලාත්මක වන අතර එය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ටද අදාළ වන බවයි වාර්තා වන්නේ.

බාලි හි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම ආදියද ඉදිරියේදී තහනම් කිරීමට නියමිත අතර මෙම නීතියට පටහැනි වෙමින් ලිංගිකව එක් වන්නන්ට වසරක් සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක් නියම කරන බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.