31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන චීනයෙන් කොළ එළියක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන චීනයෙන් කොළ එළියක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්ට චීන රජය ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට ආරාධනා කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණදී ඇති අර්බුද සහ ණය අර්බුදයට සහන ලබාදිය හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහායි.