30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවකුගඩු ජාවාරම : බොරැල්ල රෝහලේ අධ්‍යක්ෂවරු 06කට විදෙස් ගමන් තහනම්

වකුගඩු ජාවාරම : බොරැල්ල රෝහලේ අධ්‍යක්ෂවරු 06කට විදෙස් ගමන් තහනම්

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නැමැත්තා දෙසැම්බර් මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ වකුගඩු ජාවාරම සිදුකළ බව පැවසෙන බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරු 6දෙනෙකුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.