23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් 40කින් අඩු කළොත් බස් ගාස්තු අඩු කරනවා

තෙල් 40කින් අඩු කළොත් බස් ගාස්තු අඩු කරනවා

ඩීසල් මිල රුපියල් 10කින් අඩු කළද බස් ගාස්තු අඩු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

එමෙන්ම ලේකම්වරයා සඳහන් කළේ බස් රථ සඳහා දෛනිකව වැය කරන මුදලට සාපේක්ෂව බස් හිමියන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් ඩීසල් මිල අඩු කිරීම බස් ගාස්තු අඩු කිරීමකට ප්‍රමාණවත් නොමැති බවත්ය.

කෙසේවෙතත් ඩීසල් මිල රුපියල් 30 – 40 අතර අගයකින් අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් බස් ගාස්තුව අඩු කිරීමටද හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.