― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපන්දුවක් මුහුණේ වැදී චාමිකගේ දත් 04ක් කැඩෙයි

පන්දුවක් මුහුණේ වැදී චාමිකගේ දත් 04ක් කැඩෙයි

ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබේ.

උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඔහුගේ දත් 04ක් කැඩී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.