27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ වායු දූෂණයෙන් මෙරටටත් දැඩි බලපෑම්

ඉන්දියාවේ වායු දූෂණයෙන් මෙරටටත් දැඩි බලපෑම්

කොළඹ, මහනුවර, රත්නපුර, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවතින අධික වායු දූෂණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්වසන සහ හෘද රෝගවලින් පෙළෙන ළමයින් සහ වැඩිහිටියන් එළිමහන් ක්‍රියාකාරකම් වලදී මුහුණු ආවරණයක් පළඳින ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ දැනුම් දෙනවා.