33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රසිද්ධියේ කඳුළු සලයි

ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රසිද්ධියේ කඳුළු සලයි

ශුද්ධෝත්තම පාප් වහන්සේ සාම්ප්‍රදායික යාඥාවකින් අනතුරුව කඳුළු සැලූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලියේ ජාතික නිවාඩු දිනයක් වන නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල්‍ය සනිටුහන් කිරිම සඳහා රෝමයේ පැවති සාම්ප්‍රදායික යාඥාවකින් අනතුරුව උන්වහන්සේ මෙලෙස කණගාටුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාප් වහන්සේ මෙලෙස කඳුළු සලා ඇත්තේ යුක්‍රේනය තුළ පවතින යුද්ධය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ යුක්‍රේන ජනතාව ගැන සිහිකරමින් උන්වහන්සේ මෙලෙස සිය කණගාටුව පළකර ඇති බවයි.