27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝ ෆැකල්ටියේදී ජනපති රනිල්ට හූ වරුසාවක්

ලෝ ෆැකල්ටියේදී ජනපති රනිල්ට හූ වරුසාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම අකර තැබ්බියට මුහුණ දී ඇත්තේ.

මේ අතර නීති පීඨයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හූ කියා ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවන බව එහි සිසුන් පවසයි.

ජනාධිපතිවරයා ලෝ ෆැකල්ටි එකට ඇවිත් පිටවෙලා යන්න එනකොට හූ කිව්ව එක ඇත්ත. හැබැයි එහෙම හූ කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි. ඒ හූ කිව්වේ ලෝයර්ස්ලා. ෆැකල්ටි එකෙන් අලුතින් පිටවුණු ලෝයර්ස්ලා.