28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ අදත් අධිකරණයට

වසන්ත මුදලිගේ අදත් අධිකරණයට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (13) යළිත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ඔහුට එරෙහි නඩුවක් අද (13) දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඊට ඉදිරිපත් කිරීම සඳහා ඔහු මෙලෙස අධිකරණය හමුවට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.