26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ණය මේ වසරේදී නොලැබෙන ලකුණු

IMF ණය මේ වසරේදී නොලැබෙන ලකුණු

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.