28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවේ සුපිරි ධනවතුන් රැගත් නෞකාවක් දිවයිනට

ඇමරිකාවේ සුපිරි ධනවතුන් රැගත් නෞකාවක් දිවයිනට

ඇමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් අති සුඛෝපභෝගී ‘ඕෂන් ඔඩිසි නෞකාව’ ඊයේ (18) දහවල් කොළඹ වරායට සේන්දු විය.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව ත්‍රිකුණාමලය වරාය දක්වා යාත්‍රා කිරීමට නියමිතව ඇති අතර නෞකාවේ පැමිණි සංචාරකයින් දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතය.

මෙම නෞකාව දෙසැම්බර් 21 වැනිදා රාත්‍රියේ ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය දක්වා යාත්‍රා කිරීමට නියමිතයි.